හොඳ සේවකයෙකුගේ ලක්ෂණ….

ගෝලීයකරණය, තරඟකාරීත්වය හා ඵලදායිතාව සඳහා ඇති කැපවීම වර්තමානයේ ව්‍යාපාරික ලෝකයෙහි වෙනස්කම් සඳහා හේතු වන ප්‍රධාන හේතුසාධක කිහිපයකි.මෙවන් සමාජ වටපිටාවක් තුළ බොහෝ ව්‍යාපාරිකයන් විසින් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් ව්‍යාපාර චක්‍රය ගැටළුකාරී තත්ත්වයකට පත් කරයි . ඊට ප්‍රධානතම හේතුව වන්නේ ව්‍යාපාරික සමාජය පිළිබඳ ඔවුන් සතු අල්ප අවබෝධයයි. රැකියා පුරප්පාඩු සඳහා ව්‍යාපාරයකට අවශ්‍ය සේවකයන් බදවා ගැනීම ඉතාමත් තීරණාත්මක මෙන්ම … Continue reading හොඳ සේවකයෙකුගේ ලක්ෂණ….