සේවක කාර්යසාධන ඇගයීම සමාගමට වැදගත් වන්නේ කෙසේද?

ඕනෑම ආයතනයක හෝ සමාගමක නිවැරදි කළමනාකරණාකාරිත්වය එකී සමාගමේ හෝ ආයතනයේ වර්ධනය කෙරෙහි බලපානු ලබන වැදගත් සාධකයකි . ආයතනික කළමනාකාරිත්වය ලෙහෙසි පහසු කාර්යයක් නොවන නමුත් මානව සම්පත් කළමනාකරණ අංශය ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරයි. එසේ නම් මෙම මානව සම්පත් කළමනාකරණය යනු කුමක්ද?… අපි දැන් ඒ පිළිබඳ මදකට අවධානය යොමු කරමු. මානව සම්පත් කළමනාකරණය යනු මානව … Continue reading සේවක කාර්යසාධන ඇගයීම සමාගමට වැදගත් වන්නේ කෙසේද?