සාර්ථකත්වය උදෙසා නව රැකියාලාභීන් තම රැකියාවන් බොහෝ විට වෙනස් කරන්නේ ඇයි?

“වැඩක් නෑ… මේ ජොබ් එකත් හරි යන්නේ නැති පාටයි…” ජීවිතය යනු එක්තරා අභියෝගයකි. එකී අභියෝගයන් පසු කරමින් සාර්ථකත්වය නම් වූ ජය මාවතට පියමැනීමට නම් බාධක නම් වූ මහ සයුරෙන් එතෙර වීමට සිදු වනු ඇත. එය යම් අසීරු දනවන කරුණක් වුවත් කෙසේ හෝ ඔබට එය සිදු කළ හැකි නම් ඔබේ මාර්ගය ඔබට නිතැතින්ම විවර කරාවි. නූතනය … Continue reading සාර්ථකත්වය උදෙසා නව රැකියාලාභීන් තම රැකියාවන් බොහෝ විට වෙනස් කරන්නේ ඇයි?