ඔබගේ රැකියා ස්ථානයේ සේවක පීරිස් අතර ඇතිවන පොදු ගැටුම් මොනවාද?

ගැටුම් යනු අපගේ දෛනික ජීවිතයට හුරුපුරුදු දෙයකි. එය සේවා ස්ථානය, පවුල, පාසල සහ වෙනත් ඕනෑම ස්ථානයක ඇතිවිය හැක. මෙසේ ගැටුම් ඇතිවීම අපගේ ජීවිතයේ නොවැළැක්විය හැකි කරුණක් වන අතර ඇතිවන සෑම ගැටුමක් ම නිරාකරණය කිරීම ද සැමවිටම පහසු නොවේ. නිවසේ දී මෙන් ම සේවා ස්ථානයේදී සේවකයින්ගේ නොවිසඳුණු වැඩ ගැටළු, බලාපොරොත්තු සුන්වීම, රැකියා අතෘප්තිය, මානසික අවපීඩනය සහ අසතුට … Continue reading ඔබගේ රැකියා ස්ථානයේ සේවක පීරිස් අතර ඇතිවන පොදු ගැටුම් මොනවාද?