නූතන ව්යාපාරික වටපිටාවක් තුළ මානව සම්පත් වල ඇති සම්බන්ධතා

වර්තමාන සමාජය තුළ ව්‍යාපාරයන්හි ඇති තරඟකාරීත්වය දිනෙන් දින ඉහළ යමින් පවතී. එකී තරගකාරීත්වය හමුවේ ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන අභියෝග එතරම් සරල නොවුනත් එම අභියෝග කෙසේ හෝ ජය ගනිමින් සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමට ව්‍යාපාරිකයන් දරන්නේ අප්‍රමාණ උත්සාහයක්. ව්‍යාපාරික සාර්ථකත්වය කරා යන ගමනේ දී එම උත්සාහය තුළ  ව්‍යාපාරික හිමියා මෙන්ම එකී ව්‍යාපාරය සේවයේ යෙදෙන සේවක පිරිස ඉමහත් … Continue reading නූතන ව්යාපාරික වටපිටාවක් තුළ මානව සම්පත් වල ඇති සම්බන්ධතා