මානව සම්පත් කළමණාකරණයේ මූලධර්ම මොනවාද?

සමාගමක ඇති වැදගත්ම සම්පත වන්නේ මිනිස් බලයයි. එය ආයතනික සාර්ථකත්වයේ යතුර ලෙස සැලකේ. මානව සම්පත් කළමනාකරණය නූතනයේදී සියලු ව්‍යවසායක් තුළ බහුලව පවතින බව දැකගත හැකිය. ආයතනික අරමුණු නිසි ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහාත් සේවක කුසලතා කාර්යක්ෂමව හා ඵලදායි ලෙස භාවිතා කිරීම සහතික කිරීම සඳහාත් විවිධ කළමනාකරණ පද්ධති මානව සම්පත් කළමනාකාරීත්වය විසින් සැලසුම් කරයි. එය නීති … Continue reading මානව සම්පත් කළමණාකරණයේ මූලධර්ම මොනවාද?