Overview

බොරලැස්ගමුව ඕෆ්සෙට් ප්‍රන්ටින් මැෂින් වලට සම්බන්ද වයාපාර ආයතනයක් සදහා කාර්යාල සහයක සේවක ඇබෑර්තු ඇත.

වයස අ.වු 20-35 අතර
මෝටර් සයිකල් රියදුරු බලපත්‍ර සහිත ( ආයතනයේ රාජකාරී කටයුතු සදහා මෝටර් සයිකලය ලබා දෙනු ලැබේ.)
ආරම්භක වැටුප 40000.00
පෙ.ව 8.30 සිට ප.ව 5.30 (සදුදා – සිකුරාද)
පෙ.ව 8.30 සිට ප.ව 1.30 ( සෙනසුරාදා)
වාර්ශික බෝනස් දීමනා හිමිවේ
අවම සා.පෙල අදයාපනික සුදුසුකම් සහිත

 

අමතන්න 0770037311

අයදුම්පත් වට්සප් කරන්න 0770037311

Gender :
Male

Age range :
21 Year < 35 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image