Overview
👉අප ආයතනයේ පවතින පුරප්පාඩු සඳහා නවකයින් 48ක් බඳවා ගැනේ.
💥අංශය- ව්‍යාපාර සහ කළමනාකරණ.
🟢සුදුසුකම්-
✦අවම අ.පො.ස (සා/පෙ) පෙනීසිටි,
✦ වයස අවු 18ත් 25ත් අතර කාර්‍යශූර
(කාන්තා👩/පිරිමි👨) අයෙකු නම් අප හා එක්වන්න.
(අමතර අධ්‍යාපන සුදුසුකම් සහ පළපුරුද්ද සලකා
බැලේ)
🟢අපෙන් ඔබට-
✦මාසිකව ඉහළ වැටුප් දීමනා.
✦නවාතැන් ආහාර නොමිලේ.
✦පැමිණි දින සිට බඳවා ගැනීම.
(සම්මුඛ පරීක්ෂණ සඳහා හෝ රැකියාව සඳහා කිසිඳු මුදලක් අය නොකෙරේ)
📞074 369 3209
👉We are recruiting 48 new candidates for the vacancies available in our institution.
💥Department- Business and Management.
🟢Qualifications-
✦Minimum G.C.E. (O/L) passed,
✦ A capable
(Female👩/Male👨) between the ages of 18 and 25 years old
join us.
(Additional educational qualifications and experience will be considered)
🟢We offer you-
✦ High monthly salary allowances.
✦ Free accommodation and food.
✦ Recruitment from the date of arrival.
(No fee is charged for interviews or for employment)
📞074 369 3209
