Overview

Online Job for Students & Females Under Age 40

දැන් බදවා ගැනිම් සිදු කෙරේ.

ගැහැණු වයස අවුරුදු 40ට අඩු අය සදහා, පිරිමි ඉගෙන ගන්නා වයස අවුරුදු 25ට සිසුන් පමණයි

 

🔴 පාසල් නිම කළ සිසුන්

🔴 විශ්වවිද්‍යාල සිසුන්

🔴 රැකියා විරහිත අය

 

👉සම්බන්ධ වීමට හෝ වැඩ ආරම්භ කිරීමට ඔබගෙන් කිසිදු මුදක් අය කරගැනීමක් සිදු නොවේ.

 

✔️ පැය 01 සිට කැමති වේලාවක් වැඩි කිරීමේ පහසුව ඇත.

 

✅මසකට දෙවරක් Salary ලබා දීම සිදු කෙරේ.

Bank Account එකට ගෙවීම් සිදු කෙරේ.

 

කැමති අය මේ Number එකට CV එකක් දාන්න 👇

👉 0717744077

WhatsApp Message

Gender :
Female

Age range :
18 Year < 25 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About RUU CEYLON

Ruuceylon marketing pvt ltd

PV 00282732 යටතේ සමාගම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද සමාගමක් වේ.

 

දේශීය අමුද්‍රව්‍ය වලින් සෞඛ්‍යයට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කර සෘජුවම පාරිභෝගිකයන් සඳහා අලෙවිකරනු ලබයි.

දේශීය අමුද්‍රව්‍ය හා තාක්ෂනය යොදා ගනිමින් මිනිස් සිරුරට හිතකර හා පෝෂණීය රුපලාවන්‍ නිෂ්පාදන ප්‍රචලිත කිරීම අපගේ එක් අරමුණක් වේ.

100% දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ හමුවට එන මෙම නිෂ්පාදන සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිතී හා රෙගුලාසි වලට අනුගත වෙමෙන් මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත්කරනු ලබයි.

 

🚫 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය

🚫 GMP සහතික

🚫 HACCP සහතික

🚫 FSSC 22000 සහතික

🚫 ISO 22000 : 2018

🚫 USDA Organic

වැනි දේශීය සමාගමකට ගත හැකි උපරිම තත්ව සහතික වලින් සමන්විත වේ.

Advertisement image