Overview
දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලයක පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානයක් සඳහා පාරිභෝගික සේවා සහායකයන් බඳවා ගැනේ
අප සොයනුයේ
– වයස අවරුදු 18 ට වැඩි
– අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් නවකයින්
– සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන් අවම දෙකක් හැසිරවීමේ හැකියාව
– මහනුවර හෝ බදුල්ල නගර වලට 15KM ඇතුලත පදිංචි කරුවෙකු වීම
– රැකියා පළපුරුද්දක් අවශ්‍ය නැත
ඔබගේ CV එක hr@fbc.lk වෙත හෝ WhatsApp – 077 7383512 වෙත යොමු කරන්න
We Are Hiring: Customer Care Associates to join the Contact Center of One of Sri Lanka’s Leading Communications Networks
Who We’re Looking For
· Age 18 or above
· G.C.E. O/L or A/L passed freshers
· Fluency in at least two of the following: English, Sinhala, or Tamil
· Must live within 15 km from the office location
· No work experience required
Send your CV to hr@fbc.lk or WhatsApp – 077 7383512 with your preferred location in the subject line
Kandy: No. 130, Katugastota Road Kandy / අංක 130, කටුගස්තොට පාර මහනුවර | 📱077-7383512
Badulla: No. 255/1 A, Lower Street Badulla / අංක: 255/1 A, පහළ වීදිය බදුල්ල | 📱070-3924010
About FBC Asia Pacific Lanka (Pvt) Ltd
FBC Asia-Pacific is a leading outsourced customer service provider with delivery centers in Sri Lanka and the Philippines. We specialize in inbound, outbound, and omni-channel customer support services, working with both global and locally recognized brands.
