About Arpico Insurance PLC

* ප්‍රතිලාභ (Benefits)
- මසකට 35,000 කට වඩා උපයා ගත හැකිය.
- මසකට 35,000 සිට 200,000.00 දක්වා වැටුප් (නිපුණතා මත වැටුප (Salary On Skills) )
- ආකර්ෂණීය දීමනා සහ කොමිස් මුදල් (Attractive Allowance & Commission)
- රෝහල් බිල් ආවරණයක් (Hospital Bill Cover)
- වාහන ණය සහ නිවාස ණය පහසුකම්
- නොමිලේ ජීවිත රක්‍ෂණ ආවරණයක්
- විදේශීය සංචාර
- මුදල් තරඟ (Cash Competitions)

* ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය සමාගමක් සමඟ සම්බන්ධ වන්න මෙන්න ඔබට අනගි අවස්ථාක්. 2012 වසරේ සිට මෙරට විශාලතම ජීවිත රක්‍ෂණ විසඳුම් සපයන ආයතයනයක, තම සිහින සැබෑ කර ගැනීමට ඔබත් එක්වන්න.

* ඔබේ අයදුම්පත (CV) - surangid777@yahoo.com වෙත එවන්න.

* Job Type - ජීවිත රක්‍ෂණ උපදේශක (Insurance Consultant)

* අර්ධ කාලීනව හෝ පූර්ණ කාලීනව සේවය කිරීමේ හැකියාව. (Full Time or Part Time)

* ඔබට වෙනත් රැකියාවක් අතරතුර වුවද අප ආයතනය හා සම්බන්ධව රැකියා කල හැකිය. (ගෘහ භාර්යාවන් (House Wife), බැංකු කළමනාකරුවන්, ගුරුවරුන්, ගණකාධිකාරීවරුන්, වෛද්‍යවරුන්, උපකාරක පන්ති ගුරුවරුන්, ආයතනික පැතිකඩයන්, ව්‍යාපාරිකයින්. නිදහස් සේවකයින්)

* අ.පො.ස. සා/පෙළ (O/L) සමත් විය යුතුය.
* සන්නිවේදනයේ විශිෂ්ට කුසලතා සමග
පරිගණක සහ ස්මාර්ට් දුරකථන සමඟ වැඩ කිරීමේ හැකියාව.

* ශාඛාව - කොළඹ 02 සහ බත්තරමුල්ලෙහි පිහිටා ඇත.

* දැන්ම අයදුම් කරන්න :
Email - surangid777@yahoo.com
Tel - 0714356804 /0769148800
Whatsapp - 0714356804

Company Details