About UBER Sri Lanka Affiliate

Uber Eats Driver Partner ( Male / Female ) - Colombo

Uber Car Tuk Moto Eats Driver Partner - Colombo, Gampaha, Kalutara, Kandy, Galle District (ලියාපදිංචිය නොමිලේ)

( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා )

කාර්, වෑන්, ත්‍රිරෝද රථ. මොටර් සයිකල් සහ පා පැදි හිමි ඔබ ( කාන්තා / පිරිමි ) තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?

Full Time හෝ Part Time

Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !

රට තුල පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්ධන මිල ගණන් හා ජීවන වියදම ඉහල යාම සැලකිල්ලට ගෙන Uber හයර් / Delivery සදහා ගෙවන මුදල වැඩි කර ඇත. අදම නොමිලේ ලියාපදිංචි වෙන්න.

ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0714250000 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).

රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!

ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.

Uber Car / Van හයර් සදහා 🚗 🚙 🚕🚌

සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.115 - 140

දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 9,000

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )

6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

8. දුරකථන අංකය ( Phone No )

Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺

සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.75 - 85

දිනක ඉපයීමේ හැකියාව - Rs.4,000 - 5,000

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

3. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

4. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

දුම් සහතිකය ( Eco emissions Test )
6. දුරකථන අංකය ( Phone No )

 

Uber Moto ( Hire Documents Parcel Delivery Curiar Service Bike ) සදහා 🏍🛵

සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.55 - 65

දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 4,000

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

3. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

4. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

දුම් සහතිකය ( Eco emissions Test )
6. දුරකථන අංකය ( Phone No )

 

Uber Eats Bike ( Food Delivery Bike )සදහා 🛵🏍

සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.55 - 65

දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 4,000

1. රියදුරු බලපත්‍රය ( Driving Licence )

3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )

4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )

5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )

6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

8. දුරකථන අංකය ( Phone No )

 

Uber Eats Foot Cycle සදහා 🚲🛴 🚴

සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.45 - 55

දිනක ඉපයීමේ හැකියාව - Rs.2,500 - 3,500

1. ජාතික හැදුනුම්පත (National Identity Card Double Side )

2. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )

3. දුරකථන අංකය ( Phone No )

දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක

කොළඹ - Car, Van, Tuk , Bike , Foot Cycle

ගම්පහ - Car, Van, Tuk, Bike , Foot Cycle

කළුතර - Car, Van, Tuk, Bike , Foot Cycle

මහනුවර - Car, Van, Tuk, Bike පමණයි

ගාල්ල - Car, Van පමණයි

(ලියාපදිංචිය නොමිලේ).

අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.

Uber Car / Van සදහා Rs.3,000/-

Uber Tuk සදහා Rs.2,000/-

Uber Moto සදහා Rs.2,000/-

Uber Eats සදහා Rs.6,000/-

( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )

සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හෝ පා පැදියක් ඔබ සතුව පැවතිය යුතුය.

ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් දුරකථන අංකය ලබාගැනීමට පහල ඇති Call Employer මත Click කරන්න.

Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.

වැඩි විස්තර සදහා 0714250000 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.

Whats App More Details - https://bit.ly/31H7aiB

රට තුල පවතින තත්ත්වය ‍යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හෝ පා පැදි හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.