Overview

Acon Party Favors (Pvt) Limited යනු ශ්‍රී ලංකාවේ උත්සව භාණ්ඩ දේශීයව නිෂ්පාදනය කරන පුරෝගාමී සමාගමකි. අපගේ සමාගම Acon සන්නාමය යටතේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්,හෝටල් සහ අනෙකුත් ගැනුම්කරුවන් වෙත බෙදාහරිනු ලබයි. අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට දක්ෂ පළපුරුදු කාර්යක්ෂම සහා අවංක පුද්ගලයන් සොයමු. තනතුර පූර්ණ කාලීන වන අතර තරඟකාරී වැටුප් සහ ප්‍රතිලාභ ලබා දෙනු ඇත

භාණ්ඩ බෙදාහැරීමේ සහා කාර්යාල කාර්යය සහායක

අ.පො,ස සාමාන්‍ය පෙළ සමත් වයස අවුරුදු 40 ට අඩු නිරෝගී පිරිමි පුද්ගලයන් වියයුතුය

භාණ්ඩ බෙදාහැරීමේ සහයකයෙකු ලෙස ඇති පළපුරුද්ද සහා රියදුරු බලපත්‍රය තිබීම අමතර සුදුසුකමකි

අයදුම්පත පහත ලිපිනයට යොමු කරන්න.

aconpartyfavors@yahoo.com

ACON PARTY FAVORS (PVT) LTD

නො. 296, සුදුවැල්ල පාර වෑකඩ පානදුර

දුරකථන අංකය.077 6567177

 

 

 

 

 

 

Gender :
Male

Age range :
22 Year < 40 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
1 Year

Differently abled may apply :
Yes


About Acon Party Favors (Pvt) Ltd

ACON PARTY FAVORS (PVT) LTD

Pioneer Party Products Manufacturing Company of Sri Lanka

No.296, Suduwella Road, Wekada, Panadura