Overview

අප ආයතනය CCTV, Home automation , Networking සදහා භාණ්ඩ හා සේවා රාජ්‍ය හා පෞද්ගලික අංශය වෙත සපයන ආයතනයකි. ඒ සදහා ;

අලෙවි ප්‍රවර්ධන නිලධාරි (පිරිමි) අවශ්‍ය වේ.

 

🟥 | තනතුර : Sales Representative – Male

—————————————————

 

🔴 | සුදුසුකම් :

 

ඔබ..

📌 අවම – අ.පො.ස. (සා.පෙළ) සඳහා පෙනී සිටි ,

📌 මෝටර් බයිසිකලයක් හා වලංගු රියදුරැ බලපත්‍රයක් හිමි ,

📌 වයස අවු: 18-45 අතර නම් ,

 

අපි සොයන්නේ ඔබයි …

📌 අදාල ක්ෂේත්‍රරයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

 

🔴 |වරප්‍රසාද;

 

💰පුහුණුව සමඟ ආකර්ශනීය වැටුපක් ,

💰කොමිස් / commission

💰ඉන්ධන දීමනා සහ අනෙකුත් දීමනා…

 

මේ ඔබේ සුදුසුකම් නම් , දැන්ම අමතන්න;

 

#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽: 070 2345399

Gender :
Male

Age range :
18 Year < 45 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image