Overview

Company Overview:
We are a dynamic company specializing in cutting-edge billing system solutions, serving a wide range of clients. We’re looking for an enthusiastic and motivated Field Sales Representative to join our team.

Key Responsibilities:

  • Visit clients to demonstrate our billing system solutions.
  • Build and maintain strong relationships with customers.
  • Identify sales opportunities and close deals.
  • Provide after-sales support and maintain high customer satisfaction.

Requirements:

  • Valid bike license and own a bike (mandatory).
  • Proven experience in field sales or customer service (preferred).
  • Strong communication and negotiation skills.
  • Ability to work independently and manage time effectively.
  • Comfortable traveling within the assigned region.

Benefits:

Competitive salary and commission structure.
Travel and fuel allowance.
Opportunity to work in a growing tech company with a supportive team environment.

සමාගම් හැඳින්වීම:
අප ආයතනය නවීනතම බිල්පත් පද්ධති (POS) සඳහා විශේෂිත සමාගමක් වන අතර, විවිධ ක්ෂේත්‍රවල සේවාදායකයින්ට සේවය සපයන්නෙමු. මේ සඳහා උනන්දුවක් දක්වන හා දක්ෂ ක්ෂේත්‍ර විකුණුම් නියෝජිතවරයෙකු අප කණ්ඩායමට එක්කර ගැනීමට බලාපොරොත්තු වෙමු.

ප්‍රධාන වගකීම්:
• අපගේ බිල්පත් පද්ධති  පිළිබඳව දැනුවත් කිරීම සඳහා සේවාදායකයින් හමුවීම.
• සේවාදායකයින් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීම සහ පවත්වාගෙන යාම.
• නව විකුණුම් අවස්ථා හඳුනාගෙන ඒවා සාර්ථක කර ගැනීම.
• විකුණුමෙන් පසු සහය ලබාදීම හා ඉහළ පාරිභෝගික තෘප්තියක් පවත්වා ගැනීම.

සුදුසුකම් හා අවශ්‍යතා:
• වලංගු යතුරුපැදි බලපත්‍රයක් හා පුද්ගලික යතුරුපැදියක් තිබිය යුතුය (අනිවාර්ය කරුණකි).
• ක්ෂේත්‍ර විකුණුම් හෝ පාරිභෝගික සේවා පිළිබඳ පළපුරුද්ද (ප්‍රමුඛතාවය).
• ශක්තිමත් සන්නිවේදන හා සාකච්ඡා කුසලතා..
• ස්වාධීනව වැඩ කිරීමට හා කාලය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට ඇති හැකියාව..
• නියමිත ප්‍රදේශය තුළ නිතර සංචාරය කිරීමට කැමැත්තක් තිබිය යුතුය.

ප්‍රතිලාභ:
• ආකර්ෂණීය වැටුපක් හා කොමිස් ක්‍රමයක්.
• ගමන් වියදම් හා ඉන්ධන දීමනාවක්.
• දියුණු වන තාක්ෂණික සමාගමක, සහයෝගීතාවයෙන් යුත් කණ්ඩායම් පරිසරයක සේවය කිරීමේ අවස්ථාව.

මෙම අවස්ථාව ඔබට ගැලපේ යැයි සිතන්නේ නම්, අද දිනයේම අයදුම් කරන්න!

 

Gender :
Any

Age range :
22 Year < 40 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No