Overview

පාරිභෝගික  සහායක  සහායිකා/ මුදල්  අයකැමි (Sales  Assistant /Cashier) – BK Textiles Pvt. Ltd. (Kadawatha)

ඔබ මනා පෞරුශත්වයකින් යුත් තරුණයෙක් හෝ තරුණියක් නම්, අපගේ ආයතනයේ ඉහත සදහන් තනතුරු සදහා අයදුම්පත් භාරගනු ලැබේ

වයස අවුරුදු 19 – 27 අතර

ආකර්ශණීය වැටුප් සහිත දීමනා

නිමි ඇදුම් ක්ශේත්‍රයේ මනා පළපුරුද්දක් සහිත වීම විශේෂ සුදුසුකමක් වේ

කඩවත නගරයට ආසන්නව වාසය කරන අයදුම්කරුවන් වෙත වැඩි සැලකිල්ලක් දක්වනු ලැබේ

Gender :
Any

Age range :
19 Year < 27 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No