Overview

අප ආයතනයට ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පැදවීම සඳහා රියදුරු මහතෙකු ඉක්මණින් අවශ්‍යයි.

අත්‍යවශ්‍ය සුදුසුකම්

* කුණ්ඩසලෙ නගරයට අවම කි.මී. 10ක දුරින් විය යුතුයි.
* වයස අවුරුදු 30ට අඩු විය යුතුයි.
* වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.

වෙනත්

* මූලික වැටුප + සමඟ දීමනා.
* නිල ඇදුම් සහා ප්‍රසාද දීමනා සහිතයි.
* භාණ්ඩ රැගෙනයාම සඳහා සහය විය යුතුය.

ඔබගේ ඉල්ලුම්පත් අපගේ වට්සැප් අංක වෙත හෝ ඊමේල් ලිපිනය වෙත ඉක්මනින් යොමු කරන්න

 

0740627888
0812420721
Cfhkdy@sltnet.lk

Gender :
Male

Age range :
Year < 30 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
No