Overview
සමාජ සේවා අයතනයක් වන අප ආයතනය සඳහා ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් පැදවීම සඳහා රියදුරෙකු ලෙස කටයුතු කිරීමට වගකීමෙන් යුත් රියදුරෙකු ඉක්මණින් අවශ්‍යයි
සුදුසුකම්:
• වයස අවුරුදු 40 ට අඩු විය යුතුය
• වලංගු රියදුරු බලපත්‍රයක් සහ පළපුරුද්ද
• WhatsApp භාවිත කිරීමට හැකියාව
• කුණ්ඩසලේ අවට පදිංචි අය පමණක් අයදුම් කරන්න.
වරප්‍රසාද :
ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
EPF හා ETF අරමුදල් දායකත්වය
ඉහත සුදුසුකම් ඔබ විසින් සපුරා ඇත්නම් සම්පුර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාව සමඟ විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ අපගේ කාර්යාලයට දුරකථන මාර්ගයෙන් මාර්ගයෙන් අයදුම් කරන්න.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න.
දුරකථන අංකය : | 0812420721 විද්‍යුත් තැපැල් ලිපිනය : cfhkdy@sltnet.lk