Overview

විකුණුම් විධායකයින් / විකුණුම් නියෝජිතයින් අවශ්‍යයි
(Sales Executives / Sales Representatives – FMCG Marketing)

සේවා ස්ථානය – කිරිබත්ගොඩ
අමතන්න – 0114 619 819 / 0777 395 734 / 0114 619 819

මුළු මාසික වැටුප – රු.150,000/- ක් වටින ලෙස (ඇතුළත් සියළුම වට්ටම්)
ආකර්ෂණීය කොමිස්
ඉදිරියට උසස්වීම් සඳහා අවස්ථා
හොඳ සේවය සදහා ප්‍රතිලාභ

වෘත්තියමය මනෝභාවය සහිත
උසස් සන්නිවේදන කුසලතා ඇති
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වැඩ කිරීමට කැමැත්ත සහ උනන්දුව
FMCG ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම වාසිදායක වේ

ඔබේ වෘත්තීය දිවිය අලුත් මඟක් අප සමඟින් ආරම්භ කරන්න!
අදම අමතන්න:
0114 619 819 / 0777 395 734

අපි ඔබේ අනාගතය ගොඩනඟන්න කැමතියි!
Join us and grow with success!

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes