Overview

Chicos හා එක්වන්න ඔබටත් අවස්ථාව. කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස, ඔබ මනා පාරිභෝගික සේවාවක් සැපයීම, ආහාර පිළියෙල කිරීම, පිරිසිදුකම පවත්වා ගැනීම මෙන්ම පාරිභෝගිකයින්ට ඉතා හොඳ භෝජන අත්දැකීමක් ලබා දීම සඳහා සුවිශේෂී කාර්යක් ඉටු කරනු ඇත. ගුණාත්මක සහ ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව වේගවත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමට ඔබ, අප කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනු ඇත.

සුදුසුකම්:

1. ඉංග්‍රීසි සහ සිංහල භාෂාව මනා ලෙස හැසිරවීම

2. අවන්හලක කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.

3. වයස 18 – 24

 

අවශ්‍ය කුසලතා:

1. මූලික ගණිත කුසලතා

2. මනා සන්නිවේදනය

3. සාමුහිකව වැඩ කිරීමේ හැකියාව

4. අනුවර්තනය වීමේ හැකියාව

 

වැඩ කරන පැය:

1. සඳුදා සිට ඉරිදා – 10:15 AM to 10:15 PM

 

ප්‍රතිලාභ:

1. ආකර්ශනීය වේතන

2. අතිකාල දීමනා

3. ආහාර දීමනා

4. ගමන් දීමනා

5. වෙනත් මුදල් සහ මුදල් නොවන ප්‍රතිලාභ

Gender :
Any

Age range :
Year < 30 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes