Overview
ගණේමුල්ල නගරයේ පිහිටි ෆාමසි ආයතනයක් සදහා ෆාමසි සහයිකාවන් අවශ්‍යයි.
✅උසස් පෙළ පෙනී සිටීම අනිවාර්ය වේ.
✅ වයස : 18 – 27
✅ පුහුණු / නුපුහුණු
✅ සතියට එක් දිනක් සහ පෝය නිවාඩු
✅ මාසිකව 30000 – 50000 අතර වැටුපක්
සම්පූර්ණ කල CV 📝 පහත දුරකතනයකට Whatsapp කරන්න.
📞 0779913677 / 0769353962
Gender :
Female
Age range :
18 Year < 27 Year
Minimum qualification :
No_minimum
Minimum years of experience :
N/A
Differently abled may apply :
No
