Overview
CNA Pro (Creative Night Art) සමාගම
වායුසමීකරණ සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන CNA Pro (Creative Night Art) සමාගම සමග එක්වීම සදහා නිපුණතාවයෙන් පරිපුර්ණ ඔබටත් අනගි අවස්ථාවක්.
වායුසමීකරණ ශිල්පී
වායුසමීකරණ පිළිබද නිපුණතාවය තිබිය යුතුවීම. (සවිකිරීම සහ අලුත් වැඩියාව).
පිළිගත් ආයතනයකින් සහතික පතක් හෝ ඩිප්ලෝමාව.
වයස 20-40 අතර.
වායුසමීකරණ දෝෂ හදුනා ගැනීම සහ අලුත්වැඩියාව පිළිබදව.
අවම වශයෙන්වසර 1 පළපුරුද්ද.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
#📳Contact | දුරකථන අංකය :0766707690
# 📧 Email| ඊ-මේල් ලිපිනය : oshanichathu4@gmail.com
Gender :
Male
Age range :
20 Year < 40 Year
Minimum qualification :
Ol
Minimum years of experience :
1 Year
Differently abled may apply :
Yes