Overview

🫵 විදෙස් රැකියා අවස්ථාවක් සොයන්නේද? Auto Electrician තනතුර සඳහා ඔබව අපට ඕනෑ කර තිබේ ! 🌟

🔌 තනතුර: විදුලි කාර්මිකයා (Auto Electrician)
🔧 වෘත්තීය සුදුසුකම්: NVQ ඩිප්ලෝමාව
💵 වැටුප් පරාසය: 2,000 – 3,500 (Negotiable)
🕒 අතිකාල භාර (OT): ඔව්
👨‍🔧 වයස් සීමාව: 40 පහළ
📍 ස්ථානය: ෂාර්ජා, UAE
🍽️ ආහාර හා නවාතැන්: දීමනා ලබා දේ
✈️ ගුවන් ටිකට්පත: ඔව්
📅 වැඩ කරන දවස්: සතියේ දින 5.5
🕘 වැඩ කරන පැය: පැය 9
👨‍🔧 ස්ත්‍රී පුරුෂ භාවය: පිරිමි
🔢 තනතුරු ගණන: 2
🚗 කාර්මික ක්ෂේත්‍රය: ඔටෝමොබයිල්

ඔබට ලැබෙන වාසියන්:

🌟 සාකච්චා කල හැකි වැටුප: 2,000 – 3,500 Dirham අතර.

🏡 නවාතැන් හා ආහාර: දීමනා

✈️ ගුවන් ටිකට්පත: සමාගම විසින් සපයනු ලබයි.

📈 කාර්මික ශේෂ්‍රයේ සාර්ථකතාව: වෘත්තීය ජීවිතය වැඩි දියුණු කරන්න.

🌍 විදේශීය පිරිසක් සමග වැඩ කිරීම: විදෙස් රැකියාවක් තුළ වෘත්තීය පුහුණුව.

ඔබගේ ජීව දත්ත (CV) යොමු කරන්න: (ඔබ ඉල්ලුම් කර ඇති තනතුර සඳහන් කරන්න)

✉️ ඊමේල්: sales4@diligroup.com 📞 ඇමතුම/WhatsApp: 0759338803 (Nadin)

Gender :
Male

Age range :
Year < 40 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
2 Year

Differently abled may apply :
No


About Diligent Consulting Group

Diligent Consulting Group (Pvt) Ltd (DCG) is a rapidly growing business entity with diversified business interests head quartered in Sri Lanka.

DCG commenced its operations in year 2005 with two individuals and by now we have grown up to a team exceeding Three hundred committed professionals sharing a common vision, with a customer base exceeding one thousand five hundred corporate clients worldwide.