Overview

Computer Typesetter
යක්කල පිහිටි අප ආයතනයට
සිංහල සහ ඉංග‍්‍රිසි ටයිප් සෙටින් කල හැකි අය​ අවශ්‍යයි

සුදුසුකම්​
– MS Office පාඨමාලාවක් හදාරා තිබිම හෝ ඒ පිළිබද මනා දැනුමක් තිබිම​.
– ආයතනයට පැමිණ වැඩ කිරීමෙ හැකියාව​​.
– වයස 18 – 35 ත් අතර විය යුතුයි.
– පිරිමි හෝ කාන්තා අයදුම් කල හැක.
– පළපුරුද්ද මත වැටුප් හිමිවේ.

ඔබගේ CV එක විද්‍යුත් ලිපිනයට හෝ වට්සැප් අංකයට යොමුකරන්න​.

Gender :
Any

Age range :
18 Year < 35 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About E-Master Technologies

Since 2017, E-Master Technologies has been your trusted partner for all your technological needs in Sri Lanka.

NO 153, Yakkala Park,Commercial Complex, Kandy Rd,
Yakkala, Sri Lanka

Advertisement image