Overview
E – Technology Systems (Pvt) Ltd, #41/1/2, 2nd Floor, Sri Saranankara Road, Kalubowila, Dehiwala
කළුබෝවිල පිහිටි පරිගණක සේවා සපයන අප ආයතනයට ත්‍රී වීල් රියදුරන් සදහා අබෑර්තු ඇත, වහාම බඳවා ගැනේ, EPF ETF ඇතුලු අනෙකුත් දීමනා දෙනු ලැබේ, රාජකාරී වේලාවන් – සතියේ දින වල උදැසන 8:30 සිට සවස 5:00 දක්වා සහ සෙනසුරාදා උදැසන 9:00 සිට පස්වරු 1:00 දක්වා, පෝය සහ අනෙකුත් නිවාඩු දෙනු ලැබේ, වයස අවුරුදු 40 ට අඩු අය පමණක් අයදුම් කරන්න, (නවාතැන් පහසුකම් නැත)
Gender :
Male
Age range :
19 Year < 35 Year
Minimum qualification :
Ol
Minimum years of experience :
1 Year
Differently abled may apply :
No
