Overview

” වැටුපට වඩා වැටුපක් ”
අපගේ ආයතනයේ පුහුණුවන Sales Manger Male/Female තනතුර සදහා ඔබත් ඉල්ලුම් ඉල්ලුම් කරන්න . (සුසුදුකම් OL / AL සමත් , වයස 33 ට අඩු )
ඔබත් 2025-03-15 දිනට පෙර ඉහත ඊ මේල් ලිපිනයට හෝ පහත දුරකතනයට අමතා ඔබගේ ජිව දත්ත ඇතුලත් අයදුම්පතක් යොමුකරන්න .යක්කල නගරයේ සිට කි.මී 7 ක් ඇතුලත
අයදුම්කරුවන්ට / අයදුම්කාරිනියන්ට වඩාත් සුදුසුයි .
පළමු මස වැටුප – රුපියල් 20,000/ දෙවන මස වැටුප 30,000.00 සහ ඉන්පසු අලවිය අනුව දිනකට රුපියල් 2000.00 සිට 5000.00 දකවා හෝ ඉන් එහාට වැටුප් සකස් කරනු ලැබේ.

E-mail – everythingfacelook@gmail.com
WhatsApp – 0723303190

Gender :
Any

Age range :
25 Year < 33 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About Facelook- Everything Beauty Mart

Everything Beauty Mart- Facelook

NO 32/1, Radawana Road, Yakkla .

 

Contact- 0723303190

WhatsApp - 0723303190

Email- everythingfacelook@gmail.com

Advertisement image