Overview

භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයක් සඳහා රියදුරුවරුන් අවශ්‍යයි. (Lorry)

# සුදුසුකම්:

වයස අවුරුදු  22-40

මීගමුව, කටුනායක මිනුවන්ගොඩ අවටින් වීම්

සැහැල්ලු වාහන (කුඩා ලොරි රථ) / බරවාහන (අඩි 10.5) පළපුරුද්ද

# කාර්යයන් :

වාහනය නිසියාකාරව නඩත්තු කිරීම.

භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා මුදල් අයකැමිට සහාය වීම.

# ප්‍රතිලාභ:

සැහැල්ලු වාහන වැටුප:  Rs 42,500 සිට

බරවාහන වැටුප:  Rs 50,000.

ආයතනයේ නිෂ්පාදන සහන මිලට ලබාගත හැකිවීම

ඉරිදා හා පොහොය දිනයන්හි නිවාඩු ලැබේ

Gender :
Male

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes