Overview

දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන ජාලයක පාරිභෝගික සේවා ඇමතුම් මධ්‍යස්ථානයක් සඳහා පාරිභෝගික සේවා සහායකයන් බඳවා ගැනේ

අප සොයනුයේ

– වයස අවරුදු 18 ට වැඩි

– අ.පො.ස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත් නවකයින්

– සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂා තුනෙන් අවම දෙකක් හැසිරවීමේ හැකියාව

– මහනුවර හෝ බදුල්ල නගර වලට 15KM ඇතුලත පදිංචි කරුවෙකු වීම

– රැකියා පළපුරුද්දක් අවශ්‍ය නැත

ඔබගේ CV එක hr@fbc.lk වෙත හෝ WhatsApp – 077 7383512 වෙත යොමු කරන්න

 

We Are Hiring: Customer Care Associates to join the Contact Center of One of Sri Lanka’s Leading Communications Networks

Who We’re Looking For

·         Age 18 or above

·         G.C.E. O/L or A/L passed freshers

·         Fluency in at least two of the following: English, Sinhala, or Tamil

·         Must live within 15 km from the office location

·         No work experience required

Send your CV to hr@fbc.lk or WhatsApp – 077 7383512 with your preferred location in the subject line

 

Kandy: No. 130, Katugastota Road Kandy / අංක 130, කටුගස්තොට පාර මහනුවර | 📱077-7383512

Badulla: No. 255/1 A, Lower Street Badulla / අංක: 255/1 A, පහළ වීදිය බදුල්ල | 📱070-3924010

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About FBC Asia Pacific Lanka (Pvt) Ltd

FBC Asia-Pacific is a leading outsourced customer service provider with delivery centers in Sri Lanka and the Philippines. We specialize in inbound, outbound, and omni-channel customer support services, working with both global and locally recognized brands.

Advertisement image