Overview

ෆ්ලෙක්සෝ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් ( පුහුණු / නුපුහුණු / සහයක)

කඩවත, රම්මුතුගල පිහිටි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ පවත්වාගෙන යනු ලබන අප මුද්‍රණ ආයතනයෙහි ටැග්ස් සහ එන්විලොප් අංශය සඳහා පහත සඳහන් සුදුසුකම් වලින් හෙබි කාර්යශූර පිරිමි අයවලුන් බඳවා ගනු ලැබේ.

අවශ්‍ය සුදුසුකම් :

· අ.පො.ස. සා/පෙළ විභාගය සමත්ව තිබීම.

· ෆ්ලෙක්සෝ මුද්‍රණ ක්ෂේත්‍රයෙහි අවම වසර 2 ක පළපුරුද්ද.

· අවුරුදු 18ත් 35 ත් අතර වයසේ පසුවීම.

· කඩවත හා ඒ අවට අයදුම්කරුවන් හට ප්‍රමුඛත්වය ලබා දෙනු ලැබේ.

වැටුප –  රැකියා පළපුරුද්ද අනුව ඉහළ වැටුප්

විද්‍යුත් තැපෑලෙන් ,තැපෑලෙන් හෝ වට්ස්ඇප් ඔස්සේ ඔබට ඇමතිය හැකි දුරකථන අංකයක් සමඟ රැකියා අයදුම්පත් යොමු කළ හැක.

මානව සම්පත් කළමණාකාර,

ෆ්ලෙක්සිප්‍රින්ට් (පුද්) සමාගම,

ෆ්ලින්ත් වානිජ කලාපය,

රම්මුතුගල වත්ත, කඩවත.

විද්‍යුත් තැපැල් ලිපිනය – hr@flexiprint.lk

දු.අං – 0707794913 / 0112 97 37 97

Gender :
Male

Age range :
18 Year < 35 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


Advertisement image