Overview

කාර්යාල සහායක (පිරිමි) – පුහුණු / නුපුහුණු

 

ඔබ වයස අවුරුදු 18 – 45 අතර  අයෙක්ද ?

ඔබ  සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනිසිට ඇත්ද?

මනා කළමනාකාරීත්වයකින් සහ වගකීම් සහගත බවකින් හෙබි අයෙක්ද?

ඉතා ඉක්මනින් රැකියාවක් සිදුකිරීමේ සහ  බැංකු පරිසරයක සේවය කිරීමට කැමති අයෙක්ද ?

 

දිවයිනේ නොයෙකුත්  ප්‍රදේශ  වල රැකියා අවස්ථා ඇති බැවින්, ඔබ ප්‍රදේශයේම  සේවය කිරීමට හැකියාව ඔබ සතුව ඇත.

Gender :
Male

Age range :
18 Year < 45 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


About Global HR Solutions (Pvt)Ltd

Global HR Solutions is a human resource solutions provider that assists organizations in adapting to the dynamic working environment by delivering comprehensive HR management services.