Overview

විකුණුම් සහයිකාවන් – Counter Assistant – Sales

ප්‍රසිද්ධ සන්නාම සහිත රූපලාවණ්‍ය ද්‍රව්‍ය ගෙන්වා බෙදාහරින ග්‍රේස් කොස්මැටික් නම් අප ආයතනය හා අනුබද්ධිත අලෙවි‍  ආයතනයන්හි, කිරිබත්ගොඩ හා කඩවත පිහිටි සුප්‍රසිද්ධ ආයතනයන්හි රූපලාවන්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කිරීමට රාගම, ගම්පහ, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, කඳාන හා ජාඇල, නිට්ටම්බුව, ගනේමුල්ල, පස්යාල හා මීගමුව ආදී ප්‍රදේශ වලින් විකුණුම් සහයිකාවන් බඳවා ගැනීම සිදුකරනු ලැබේ. ඒ් සඳහා

 

ඔබ,

– වයස අවු. 18ට වැඩි කාර්යශුර කාන්තාවක් නම්, අදම අප අමතන්න.

– රාගම, ගම්පහ, කිරිබත්ගොඩ, කඩවත, වත්තල, කඳාන, ජාඇල, නිට්ටම්බුව, ගනේමුල්ල, පස්යාල     හා මීගමුව අවට පදිංචි ව සිටීම.

 

ඔබට අපෙන්,

*ආකර්ෂණීය වැටුප්

*අලෙවිය මත කොමිස් මුදල් (Commission)

*දීමනා

 

ඉහල ආදායමක් සහිත ස්ථීර රැකියවක්  සඳහා ඔබට ලැබී ඇති මහගු අවස්ථාව  මග නොහැර, වැඩි විස්තර හා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම සඳහා අමතන්න

0777682274

 

#සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

 

ග්‍රේස් කොස්මැටික්,

නො.04, ජම්මුගස්මුල්ල පාර,

නුගේගොඩ.

Gender :
Female

Age range :
20 Year < 36 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image