Overview

පුහුණු විදුලි කාර්මික සහකාර – රැකියා අවස්ථාව
සුදුසුකම්:
අවම වශයෙන් වසර 1-2 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
Electrical Engineering Technology, NVQ සම්බන්ධ සුදුසුකම් අමතර වාසියක් වේ.
පිරිමි අයදුම්කරුවන් වඩාත් යෝග්‍ය වේ.
වලංගු රියදුරු සහ පැදවීම බලපත්‍රයක් තිබීම අවශ්‍ය වේ. (බර වාහන බලපත්‍රයක් තිබීම අමතර ප්‍රතිලාභයක් වේ)
රැකියා ස්ථානය:
රාජගිරිය
වැටුප:
රු. 80,000
අයදුම්පත් යැවීම:
ඔබගේ අයදුම්පත පහත සදහන් දුරකථන අංකයට එවන්න: 0707629638

Gender :
Any

Age range :
25 Year < 43 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
2 Year

Differently abled may apply :
Yes


About Head Masters Lanka(Pvt) LTD

https://headmasterssolutions.com/