Overview
බඳවා ගැනීම් දැන් සිදු කෙරේ!
ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය (International Academy For Professional Training – IAPT Campus) විසින් දිවයින පුරා ආවරණය වන පරිදි ප්‍රාදේශීය ප්‍රවර්ධන නිළධාරීවරුන් බඳවා ගැනීමට තීරණය කර ඇත.
ඔබ වයස අවුරුදු 18 ට වැඩි මනා සන්නිවේදන කුසලතාවයක් හෙබි අයෙකුනම් අදම අප වෙත අයැදුම් පත් යොමු කරන්න.
ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය හා එක් වන ඔබට:
- ආකර්ෂණීය වැටුප්
- දෙස් විදෙස් පුහුණුව
- අසීමිත ඉපැයීම් හා අමතර දීමනා හිමිවේ.
අයැදුම් කිරීමට පහත විද්‍යුත් ලිපිනය වෙත ඔබගේ CVs යොමු කරන්න.
iapt.campus1@gmail.com
Facebook – https://www.facebook.com/IAPTCampusK
Gender :
Any
Age range :
N/A
Minimum qualification :
Al
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes