Overview

බඳවා ගැනීම් දැන් සිදු කෙරේ!

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය (International Academy For Professional Training – IAPT Campus) විසින් දිවයින පුරා ආවරණය වන පරිදි ප්‍රාදේශීය ප්‍රවර්ධන නිළධාරීවරුන් බඳවා ගැනීමට තීරණය කර ඇත.

ඔබ වයස අවුරුදු 18 ට වැඩි මනා සන්නිවේදන කුසලතාවයක් හෙබි අයෙකුනම් අදම අප වෙත අයැදුම් පත් යොමු කරන්න.

ජාත්‍යන්තර වෘත්තීය පුහුණු විද්‍යාතනය හා එක් වන ඔබට:

  • ආකර්ෂණීය වැටුප්
  • දෙස් විදෙස් පුහුණුව
  • අසීමිත ඉපැයීම් හා අමතර දීමනා හිමිවේ.

අයැදුම් කිරීමට පහත විද්‍යුත් ලිපිනය වෙත ඔබගේ CVs යොමු කරන්න.

iapt.campus1@gmail.com

Facebook – https://www.facebook.com/IAPTCampusK

Web – https://www.iaptcampus.com/

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
Al

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image