Overview

Kandos Shop Matara – We Are Hiring – Full-Time Sales Assistant (කාන්තා / පුරුෂ)

මූලික තනතුර: Full-Time Sales Assistant (කාන්තා/පුරුෂ)

ස්ථානය: අංක 53 C, ශ්‍රී රත්නපාල මාවත, අකුරැස්ස පාර, මාතර (රහුල විදුහල අසල)

වේලාවන්: පෙ.ව. 8:00 සිට ප.ව 6:30 දක්වා

වැටුප්: සාකච්ඡා කරගත හැක

අවම වයස: අවුරුදු 18

සා/පෙ හෝ උ/පෙ

Word/Excel මූලික දැනුම

පුහුණු / නුපුහුණු දෙදෙනාම අයදුම් කළ හැක

අයදුම් කරන්න:

ඊ-මේල්: kandosmt@gmail.com

දුරකථන/WhatsApp: 071 443 8456

මාතර නගරයට ආසන්න සිටින අය අයදුම් කරන්න

Gender :
Any

Age range :
18 Year < 38 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes