Overview
Kandos Shop Matara – We Are Hiring – Full-Time Sales Assistant (කාන්තා / පුරුෂ)
මූලික තනතුර: Full-Time Sales Assistant (කාන්තා/පුරුෂ)
ස්ථානය: අංක 53 C, ශ්රී රත්නපාල මාවත, අකුරැස්ස පාර, මාතර (රහුල විදුහල අසල)
වේලාවන්: පෙ.ව. 8:00 සිට ප.ව 6:30 දක්වා
වැටුප්: සාකච්ඡා කරගත හැක
අවම වයස: අවුරුදු 18
සා/පෙ හෝ උ/පෙ
Word/Excel මූලික දැනුම
පුහුණු / නුපුහුණු දෙදෙනාම අයදුම් කළ හැක
අයදුම් කරන්න:
ඊ-මේල්: kandosmt@gmail.com
දුරකථන/WhatsApp: 071 443 8456
මාතර නගරයට ආසන්න සිටින අය අයදුම් කරන්න
Gender :
Any
Age range :
18 Year < 38 Year
Minimum qualification :
Ol
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes