Overview

Need office assistant female

========================

මහනුවර සුලු වියාපාරික ස්ථානයක් තමාගේ මෙන් බලා කියාගෙන වැඩ කටයුතු කරගෙන යෑමට දක්ශ අවංක ක්‍රියාශීලි තරුණියක් අවශ්‍යයි. අධ්‍යාපන සුදුසුකම් නොසැලකේ. මෙවර උසස්පෙල පෙනී සිටි හෝ රැකියාවක අවශ්‍යතාව තදින්ම ඇති අයට සුදුසුයි. පරිගණකය හැසිරවීම අතිරේක සුදුසුකමකි.

පංති නොයන අයෙකු විය යුතුයි. ආරම්භක වැටුප රු. 12000/= සිට මාගේ වියාපාරයේ දියුණුව මත ඉහලට.

0781262428

Gender :
Female

Age range :
18 Year < 30 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes