Overview

අපගේ නවීණ පංතියේ දෙශීය / විදේශීය සංචාරක මණඩලයේ හෝටලයක් සදහා රූම්බෝයි වරු අවශ්‍යයි.

වයස 18-40 අතර පුහුණු / නුපුහුණු

වැටුප – 45000/- වැඩි

රක්ෂණාවරණ

නිල ඇදුම්

ETF/EPF

නිවාඩු හිමිකම්

ඇතුලූ තවත් වරප‍්‍රසාද රැසක්

 

අමතන්න0770134727 / 0770134726

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes