Overview

ලංකා හයිකියු – නිදහස් වෙළද කලාපය

ඉලෙක්ට්‍රොනික්  (ELECTRONIC) එකලස් කිරීමේ ආයතනය

 

වැඩ මුර නොමැත                   TARGET නොමැත                     සෙනසුරාදා වැඩ නොමැත

 

 

වැඩ කරන වේලාවන්              –         පෙ. ව 8.00 – ප.ව. 5.30 දක්වා

වැඩ කරන ස්වාභාවය            –         වායුසමීකරණ කරන ලද ඉතාමත් හොද තත්වයේ

සුහදශීලී කාර්යමණ්ඩලයක් සමග නිදහස් සේවා පරිසරයක්

සුළු සේවක පිරිසක්

කටුනායක අවට පදිංචි ඔබ සදහා රු.45,000/- වඩා ඉපයීමට අවස්ථා

Ø  ආරම්භක වැටුප                                –             රු.32,000

Ø  මාසික පැමිණීමේ දීමනා        –         රු. 5,000

Ø  නිෂ්පාදිත දිරි දීමනා                –         රු. 3,000

Ø  ප්‍රවාහන දීමනා                        –         රු. 5,000

Ø  පත්වීම ලැබී මසක් ගතවූ දින සිට වාර්ෂික නිවාඩු

ඉහත  පඩියට අමතරව නිවසට රැගෙන ගොස් වැඩ කිරීම වෙනුවෙන් මසකට රු.8,000/- වැඩි ආදායම

විමසන්න :- 011 – 2252133

*කොන්දේසි සහිතව

Gender :
Female

Age range :
18 Year < 35 Year

Minimum qualification :
Ol

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


Advertisement image