Overview
සුදුසුකම්:
z අපොස උසස් පෙළ සමත් විය යුතුයි
z වයස අවුරුදු 25 වැඩි විය යුතුයි
z පරිගණක අනුසාරයෙන් වැඩ කිරීමට හැකියාව තිබිය යුතුයි
z අතිරේක සුදුසුකමක් සේ සේවා පලපුරුද්ද සැලකේ
z පුරුෂ පාර්ශවයට පමනක් අයදුම් කළ හැක
z අධ්‍යාපන සුදුසුකම් සහ සේවා පරපුරුදු විශේෂ කොට සැලකේ
z වැටුප සාකච්ඡා කර ගත හැක
z ජාතික හැදුනුම්පත, අධ්‍යාපන සහතික පත්‍ර සහ සේවා සහතික සහ ඒවායේ
මුල් පිටපත් රැගෙන ඒම අවශ්‍ය වේ
z ග්‍රාමසේවක සහතිකය, පොලිස් සහතිකය රැගෙන ඒම අවශ්‍ය වේ
z සති අන්තයේ වැඩ කිරීමට ඇති හැකියාව විශේෂ සුදුසුකමකි
z පාරිභෝගිකයින් හැසිරවීමේ හැකියාව.
z වලංගු රිය පැදවීමේ සහ පැදීමේ බලපත්‍රය
රැකියාවේ කාර්ය භාරය:
z පාරිභෝගිකයා සමඟ හොඳ සන්නිවේදන සම්බන්ධතාවයක් පවත්වා ගැනීම
z මිල ගණන් සකස් කිරීම
z ණයගැතියන් නිරීක්ෂණය කිරීම සහ හැසිරවීම සහ ගෙවීම් එකතු කිරීම.
z පාරිභෝගික ප්‍රතිපෝෂණ ලබා ගන්න.
ප්‍රතිලාභ:
z ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
z EPF / ETF දායකත්වය
ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ “Apply for this job” හරහා අයඳුම් කරන්න.
WHATSAPP අංකය: 0778 438986