Overview
ලෝහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන මෙක්ලට් මෙටල් ටෙක්නොලොජි අප ආයතනයේ මැෂින් ඔපරේටර්වරුන්, තාක්ෂණික සහායකයින් බඳවා ගැනීම සිදුකරයි. අප ආයතනය සමග ඔබගේ අනාගතය ගොඩනගාගැනීමට දැන්ම අයදුම් කිරීම සිදු කරන්න. අප ආයතනය සමග සම්බන්ධ වීමෙන් ඔබට, ආකර්ෂණීය වැටුප්
පැමිණීමේ දීමනා
අතිකාල දීමනා
වෙනත් දීමනා ඇතුලු නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතී. ඔබගේ කාර්ය සාධනය සමග අප ආයතනයේ ඉහළට යාමට ඔබට අවස්ථාව පවතී. දැන්ම අයදුම් කරන්න
About Meklet Metal Technology (PVT) Ltd
We Meklet Metal Technology (PVT) Ltd, specialize in providing reliable solutions in metal fabrication from 2019.Our expertise includes the supply of high-quality electrical enclosures, switchboard components and switchgear. We are dedicated to delivering products and services that meet the needs and expectations of our valued customers.
Meklet Metal Technology (Pvt) Ltd
No: 66/3 School Ln, Polgasowita 10320, Sri Lanka