Overview

දීප ව්‍යාප්ත Currior  සමාගමක් වන  MK xpress pvt Ltd අප සමාගමේ මහනුවර ශාඛාව සඳහා පාර්සල් සහ ලිපි බෙදාහැරීම සඳහ Delivery Rider  ඉතා ඉක්මනින් අවශ්‍යයි.

ඔබත් යතුරුපැදියක් හෝ ත්‍රීරෝද රථයක් හිමි මහනුවර අවට පදිංචි අයකු නම් අප හා එක්වන්න

සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න

0743922086

 

 

 

Gender :
Male

Age range :
18 Year < 50 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes