Overview

රැෆල්ස් ආයතනය විසින් පාලනය කරනු ලබන කොළඔ පිහිටි බැංකු වල සහ දිවයින පුරා ඇගලුම් කාර්මාන්තශාලා ආපනශාලා වල විවිධ ඇබෑර්තු කඩිනමින් පිරවීමට ඇත.

  • Chef De Parties (Hot Range)
  • ස්ටුවඩ්
  • කොමි 1,2,3
  • කෝකිවරුන්
  • කොත්තු/රොටි බාස්වරුන්
  • මුළුතැන්ගෙයි සහායක/සහයිකාවන්
  • Crew Members
  • ආපනශාලා කළමනාකරුවන්

ඉහළ වැටුප්, ආහාර පාන, නිල ඇදුම් සහ නවාතැන් පහසුකම් නොමිලේ.

සම්මුඛ පරීක්ෂණ සතියේ දිනයන්හි උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා, අංක 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ රැෆල්ස් ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.

වැඩිදුර විස්තර සදහා අමතන්න
076 620 1035 | 0112 890 770

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


About Raffles Consolidated (Pvt) Ltd

Raffles Consolidated (Pvt) Ltd ආයතනය 1999 වසරේදි ආරම්භ කළ අතර 2002 සැප්තැම්බර් මාසයේදී සමාගමක් ලෙස සංස්ථාගත කරමින් පවත්වා ගෙන යන ආයතනයකි. සමාගම ආරම්භයේදී එළිමහන් සාද සදහා ආහාර සැපයුම් කිරීම මූලික අරමුණ විය. පසුව 2001 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ කීර්තිමත් මහාපරිමාණ ඇගලුම් ආයතනවල ආපනශාලා පවත්වාගෙන යාම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගනිමින් කාර්මික අංශ සදහා ආහාර සැපයීමට අවතීර්ණ විය.

එසේම Raffles Residence නමින් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ ස්ථාපිත පාරිභෝගිකයන්ගේ භෝජන සංග්‍රහයන් සහ ආහාරපාන අවශ්‍යතා සපුරාලීම සඳහා පිළිවෙලින් පුද්ගලයන් 100 සිට 300 දක්වා පිරිසකට නවාතැන් ගත හැකි උත්සව ශාලා දෙකකින් සමන්විත වේ.

අප ආයතනය ISO සහ GMP ප්‍රමිතිකරණය ලබා ගත් පළමු ආහාර පාන සමාගම්වලින් එකක් ද වෙමු.