Overview

කාර්යාල සේවය සඳහා ගැහැණු ළමුන් අවශ්‍යයි

📢ඔබත් ක්‍රියාශීලී සහ සමාජශීලී අලුත් අවස්ථාවන් හඹා යන තරුණියක්ද?
ඒකාකාරී ඔෆිස් වැඩවලින් ඔබ්බට යන රැකියාවක් සොයන්නේද?
එහෙනම් මෙන්න ඔබට කදිම අවස්ථාවක්!
ජීවිතය විඳින ගමන් අතටත් ගාණක් හොයාගන්න එන්න

✅සංචාරක
✅දේපල වෙළදාම
✅අධ්‍යාපන
✅සංගීත ක්ෂේත්‍රයන්ගේ සහයෝගය සඳහා

සුදුසුකම්

⭐අපොස සාමාන්‍ය පෙළ පන්තිය
⭐මුලික පරිගණක භාවිතා දැනුම
⭐සංගීතය සඳහා ඇති කැමැත්ත අමතර සුදුසුකමක් ලෙස සැලකේ.

🔥පළපුරුද්ද අවශ්‍ය නැත

🟥අවශ්‍ය වූ විට කාර්යාලයෙන් පිටත වැඩ කිරීමට ද හැකි විය යුතුය.
🟥මාසික වැටුප රුපියල් 15000/- සහ අමතර දීමනා

අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සපයා දිය හැක

ඔබගේ CV එක පහත වට්සැප් අංකයට යොමු කරන්න

0767 668 220

Gender :
Female

Age range :
19 Year < 25 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


About Sen Lanka Consultants

SEN LANKA CONSULTANTS was formed in year 2020 especially to serve the needy people who do not have the required knowledge of sorting out the legal formalities under the property law. Most of the people who face court cases realize that it would have been possible to come into amicable settlements with related parties at early stages. By now SEN LANKA CONSULTANTS has become familiar with many clients who bring their property related documents seeking legally acceptable solutions for land disputes.

We serve you with advisory services on property matters and undertake portfolio management as well.

SEN LANKA CONSULTANTS is an Asset and Skill Management consultative services firm which helps asset holders to improve their income in way of combining skills of other parties who can develop new business ventures. Whoever who has valued assets and/or skills may contact our advisory consultants for new innovative products and services.

We are pleased to bring to your notice that several business avenues have been introduced to the market by
SEN LANKA CONSULTANTS with novel points of views such as Tourist services

Foreign Language Classes
Bicycle Sales
Real Estate Services
Cash Advance processes