Overview
අලෙවිකරණ ක්ෂේත්රයේ ඉහළට යාමට ඔබ කැමතිද?ශ්‍රී ලාංකීය වෙළඳපොලෙහි දශක ගණනක කාලයක් තිස්සේ පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීමෙන් නම රැන්දු අප සමාගම සඳහා අලෙවි නියෝජිත සහ අලෙවි විධායක මහත්වරුන් අවශ්‍යකර තිබේ.
විකුණුමි දිරිගැන්වීමි සහ කොමිස් දීමනා ඇතුළු ක්ෂේත්රයේ තරඟකාරී වැටුප් ඔබගේ අයදුම් පත්‍රය (CV) පහත ඊමේල් ලිපිනයට හෝ පහත Whatsapp අංකවලට යොමු කරන්න
078 889 40 89
072 918 90 02
Gender :
Any
Age range :
N/A
Minimum qualification :
No_minimum
Minimum years of experience :
N/A
Differently abled may apply :
Yes
