Overview

රැකියාවක් සොයන ඔබට අනගි අවස්ථාවක්,

මහරගම Softnet colorlab රැකියා අවස්ථාවන් ගණනාවක්

Album Binding Assistant and laminating Assistant

සාමාන්ය පෙළ දක්වා ඉගෙනුම
වයස අවුරුදු 18 – 30ත් අතර
වේලාවන්ට වැඩ නිම නිම කිරීමේ හැකියාව
මහන්සියියෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව
මහරගම අවට පදිංචි වී තිබේ නම් වඩාත් සුදුසුයි

පිරිමි අයදුම්කරුවන් පමනක් විමසන්න

CV:- whatsapp 0764759606 or maneesha.softnet@gmail.com

විමසීම්: 0764759606

Gender :
Male

Age range :
N/A

Minimum qualification :
Ol

Minimum years of experience :
1 Year

Differently abled may apply :
No