Overview

ගබඩා සහයක (ගැහැනු/ පිරිමි)

 

මාලබේ පිහිටි වාහන අමතරකොටස් තොග වෙළදාමේ නියුතු අප ආයතනය සදහා ගබඩා සහයක තනතුරු සදහා වයස 18 ත් 35ත් අතර තරුණ තරුණියන් කඩිනමින් බදවා ගනු ලැබේ. පහත සදහන් සුදුසුකම් සපුරන ඔබටත් අයදුම් කළ හැක. ආකර්ශණීය වැටුප් හා අමතර දීමනා සහිතයි.

 

සුදුසුකම් –

 

අ.පො.ස. සා/පෙළ සමත්ව තිබීම

කාර්යශූර කඩිසර බව

පවරන වැඩ කටයුතු වගකීමෙන් නොපිරිහෙලා වගකීමෙන් ඉටු කිරීමේ උනන්දුව

අතුරුගිරිය, තලාහේන, මාලබේ,  කඩුවෙල, ගොඩගම අවටින් පමණක් සළකා බැලේ.

අමතර සුදුසුකම් –

යතුරු පැදි / සැහැල්ලු වාහන බලපත්‍ර තිබීම (පිරිමි)

 

අයදුම් පත් 071 050 0166  අංකයට WhatsApp ඔස්සේ යොමු කරන්න.

(ST01 ලෙස සදහන් කරන්න)

Gender :
Any

Age range :
18 Year < 30 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
No


Advertisement image