Overview

ජපන් වාහන කොටස් ආනයනය කර බෙදාහරින අප සමාගමට පහත සදහන් තනතුරු සඳහා සේවකයන් වහාම බදවා ගැනේ.

● පෑස්සුම් ශිල්පීන්
● පුහුණු වෙලඳ සහයකයන්

අයදුම්කරුවන් පහත සුදුසුකම් සපුරා තිබිය යුතුය.
1. වයස අවුරුදු 40 ට වඩා අඩු විය යුතුය.
2. අදාල තනතුරෙහි අවම වශයෙන් වසර 02 ක පළපුරුද්දක් තිබීම.

තෝරාගනු ලබන අයදුම්කරුවන් හට
● නවාතැන් පහසුකම්
● ප්‍රසාද දීමනා
● වාර්ෂික පැමිණීමේ සහ සේවා මුර දීමනා
● වාර්ෂික වැටුප් වර්ධක ඇතුළුව ක්ෂේත්‍රයහි දැනට පවතින ඉහල වැටුප් තලයක පිහිටවනු ලබයි.

තෝරාගන්නා අයදුම්කරුවන් සඳහා කාර්ය සාධනය මත පදනම්ව ජපානයේ රැකියා නියුක්තියට අවස්ථාව
සම්මුඛ පරික්ෂණ පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහත සඳහන් දුරකතන අංක අමතන්න.

Tokyo Japan Lanka
No.121,  නව නුවර පාර, කොතලාවල, කඩුවෙල.
00819027284207/0707600864

Seiko Japan Lanka
No.86/A/3, තුන්නාන, හංවැල්ල.
00819027284207/ 0707600863

Gender :
Any

Age range :
N/A

Minimum qualification :
No_minimum

Minimum years of experience :
2 Year

Differently abled may apply :
No


About Tokyo Japan Lanka

Tokyo Japan Lanka is a Sri Lankan company specializing in the importation and distribution of used and brand-new Japanese automotive spare parts.

Advertisement image