Overview
Uber Car Tuk Moto Eats Driver Partner – Colombo, Gampaha, Kalutara, Kandy, Galle District (ලියාපදිංචිය නොමිලේ)
( කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල දිස්ත්‍රික්ක සඳහා )
කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0714250000 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1. රියදුරු බලපත්‍රය ( Driving Licence )
2. ජාතික හැදුනුම්පත (National Identity Card Double Side )
3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )
4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )
6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )
7. බැංකු ගිණුමක් ( Bank book )
8. දුරකථන අංකය ( Phone No )
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ – Car, Van, Tuk , Bike
ගම්පහ – Car, Van, Tuk, Bike
කළුතර – Car, Van, Tuk, Bike
මහනුවර – Car, Van, Tuk, Bike
ගාල්ල – Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Car / Van සදහා Rs.3000/-
Uber Tuk සදහා Rs.1000/-
Uber Moto සදහා Rs.1000/-
Uber Eats සදහා Rs.5050/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා හෝ බොරලැස්ගමුව කාර්යාලයෙන් ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් දුරකථන අංකය ලබාගැනීමට පහල ඇති Call Employer මත Click කරන්න.
වැඩි විස්තර සදහා 0714250000 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.
Whats App More Details – https://bit.ly/31H7aiB
පැමිණ ලියාපදිංචි විය හැකි ස්ථාන
Uber Sri Lanka – බොරලැස්ගමුව
No.225/4, දෙහිවල පාර, බොරලැස්ගමුව.
( Abans Showroom අසල )
About UBER Sri Lanka Affiliate
We ignite opportunity by setting the world in motion
Good things happen when people can move, whether across town or toward their dreams. Opportunities appear, open up, become reality. What started as a way to tap a button to get a ride has led to billions of moments of human connection as people around the world go all kinds of places in all kinds of ways with the help of our technology.