Overview

අපගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නව සංචාරක නිකේතනයක් සඳහා එහි සියලු වැඩ කටයුතු  බලා ගනිමින් සංචාරකයින් සඳහා සුහදශීලීව ඔවුන්ට සත්කාර කරමින් ආයතනය බලා ගැනීම සඳහා (අවිවාහක) කාන්තාවක් වුවමනා කර ඇත ආහාර නවාතැන් පහසුකම් සියල්ල නොමිලේ ලබා දෙන අතර පුහුණු නුපුහුණු ඉල්ලුම් කළ හැකි. දීර්ඝ කාලයක් පුහුණුවෙන් පසු සේවය කිරීමේ හැකියාව තිබිය යුතුය.

Gender :
Female

Age range :
20 Year < 45 Year

Minimum qualification :
No_minimum

Minimum years of experience :
N/A

Differently abled may apply :
Yes


Advertisement image